මැතිවරණ කොමිසමට සහ මානව හිමිකම් කොමිසමට නව නිළධාරින්..!

ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසමට (EC) සහ මානව හිමිකම් කොමිසමට (HRC)සාමාජිකයන් පත් කර ඇත.  

හිටපු අතිරේක මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා මැතිවරණ කොමිසමේ සභාපති ලෙස සහ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී.දෙහිදෙණිය මහත්වරු පත් කර සිටිති.