ලංගම මගී ප්‍රවාහනය සාමාන්‍ය පරිදි.

0

මගී ප්‍රවාහනය සාමාන්‍ය පරිදි සිදුවේ.

සමස්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති බලපෑම් කළද ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ලංගම සභාපති ලලිත්ද අල්විස් මහතා සදහන් කොට සිටී.
ඒ අනුව අද පෙරවරු 11.00 වන විට ලංගම ඩිපෝ 107ම නියමිත කාලසටහනට අනුව ක්‍රියාත්මක බව ලංගම සභාපතිවරයා තහවුරු කර සීටී.
එසේම ලංගම වෘත්තීය සමිති 08න් ජවිපෙ වෘත්තීය සමිතිය හැර අනෙක් වෘත්තීය සමිති 07ම සහයෝගීත්වයෙන් කටයුතු කරන බවද ඔහු පවසයි

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *