කොන්දොස්තර නැතුව අධිවේගයේ ලංගම බස් ධාවනය අද සිට

කොන්දොස්තරවරු රහිතව අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය අද(19) සිට ආරම්භ වෙයි. 

නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් පවසයි.

ඉන් ලැබෙන ප්‍රතිඵල මත ඉදිරි කටයුතු ක්‍රියාත්මක කීරීමට නියමිතය.