අද රුපියලේ තත්ත්වය

අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල සම්බන්ධයෙන් නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව ගැණුම් මිල අද (19) දිනට සටහන්වී ඇත්තේ රුපියල් 297.53ක් ලෙසය.

එහි විකුණුම් මිල සටහන්වී ඇත්තේ රුපියල් 315.12ක් ලෙසිනි.