විජයදාසට, දයාසිරිට එරෙහිව නීති පියවර – මහින්ද අමරවීර මහතා     

සිය පක්ෂයේ නම හා තනතුරු යොදා ගනිමින් කිහිපදෙනකු විසින් පාක්ෂිකයන් රැවටීමෙහි යෙදී සිටින බව ද ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර මහතා පැවසීය. 

අගුණුකොළපැලැස්සේ පැවැති ශ්‍රීලනිප සාමාජික හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කරන ලදි.