රුපියල ශක්තිමත් වෙයි – රන් බිල බහී.

0

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව, අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 312.61ක් ලෙසත් එහි විකුණුම් මිල රු. 330.16ක් ලෙස සටහන් වී ඇත.

මේ අතර, අද (මාර්තු 22) දිනයේදී කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 152,000ක් දක්වා පහළ ගොස් ඇති අතර කැරට් 24ක රන් පවුමක මිල රු. 165,000ක් දක්වා පහළ ගොස් තිබේ.

ඊයේ (මාර්තු 21) දිනයේදී වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රු. 160,000ක් ලෙස ත් කැරට් 24 රන් පවුමක මිල රු. 175,000ක් ලෙස ත් සටහන් වී තිබිණි.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *