ජනපති රනිල් සහ ඉන්දීය ජනපති අතර හමුවක්..!

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලාංකික දූත පිරිස නව දිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු මහත්මිය හමුවිය.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *