IMF එකඟතා දශමයකින් හෝ වෙනස් කළහොත් ලෝකය අපේ රට අත්හරින බව ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි

0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා දශමයකින් හෝ වෙනස් කළොත් ලෝකය අප රට අත්හරින බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන ලදි.

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රට පුරා මාර්ග කි.මී. 1,500ක් පිළිසකර කිරීමේ ජාතික ව්‍යාපෘතිය යටතේ හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ මාර්ග කිහිපයක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වූ අවස්ථාවේදී මේ බව එතුමා ප්‍රකාශ කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *