විජයදාස රාජපක්‍ෂ මහතාට ශ්‍රී ල.නි.ප. තනතුරු වළක්වමින් පැවරූ වාරණය දික් වෙයි

0

කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා  විසින් විජයදාස රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කිරීම හා ඔහු එම පක්‍ෂයේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීම වළකාලමින් තම අධිකරණය විසින් නිකුත් කර තිබූ වාරණ නියෝගය ලබන 25 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ඊයේ (11දා) නියෝග කළේය.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *