ආසියානු නෙට්බෝල් ශුරතාවට සංචිතය නම් කෙරේ

0

ලබන ඔක්තෝම්බර් මස මුල් සතියේ ඉන්දියාවේ පැවැත්වීමට සැලසුම් කර තිබෙන ආසියානු ශුරතා නෙට්බෝල් තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් පහළොස් දෙනකුගෙන් යුතු සංචිතය පසුගියදා තෝරා පත් කර ගැණන.

එහිදී පද්මා බැද්දෙවෙල තේරීම් කමිටු සභාපතිනියගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව මගින් සිදු කෙරුණු මෙවර තේරීම් තරගයෙන් අනතුරුව අවසන් අසියානු ශුරතාවය නියෝජනය කළ ක්‍රීඩිකාවන් පස්දෙනකු සිය ස්ථාන තහවුරු කරගෙන තිබේ.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක් වූ හසිතා මෙන්ඩිස් නැවතත් ශ්‍රී ලංකා සංචිතයට එකතු වී ඇත.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *