ජනතාව ෙවනුෙවන් පාලනයට පැමිණි එකම නායකයා රනිල්
එජාප හේවාහැට ආසනයේ සංවිධායිකා ශාන්තිනි කෝන්ගහගේ
සිය නිෙවස ගිනිගෙන විනාශ වන මොහොතේ පවා රටේ මිනිසුන් ගැන සිතා පාලනයට පැමිණි පුද්ගලයෙකුට එකම උදාහරණය වූයේ ජනපති රනිල් වික්රමසිංහ මහතා පමණක් බවත් එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනි, එක්සත් ජාතික පක්ෂයේ හේවාහැට ආසනයේ සංවිධායිකා ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය ප්රකාශ කළාය.
පෙරේදා (07) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රනිල් වික්රමසිංහ මහතා වසර පහකින් කළ යුතුව තිබූ දේ වසර දෙකකින් ඔහු ඉටු කර තිබෙන බවත් ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය පැවසීය.