ජනපති රනිල් සහ පොහොට්ටු හමුවේ වෙච්චි දේවල් මෙන්න…!
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් සහ දිස්ත්රික් නායකයින් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (12) පස්වරුවේ පැවති බව අපට වාර්තා වේ.
කෙසේවුවද පක්ෂ නායකයාගේ උපදෙස්වලින් තොරව ජනාධිපතිවරයා සමග ඍජු සාකච්ඡා සඳහා සහභාගී නොවීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්රික් නායකයින් තීරණය කර ඇති පසුබිමක ඒම තීරණය කුණු කූඩයට දමමින් මේ සදහා මේ සදහා සැලකිය යුතු මහජන නියෝජිතයන් පිරිසක් සහභාගි වී ඇති අතර මෙවැනි පසුබිමක දේශපාලන පක්ෂයක් ලෙස ජනාධිපතිවරයාගේ කටයුතුවලට සහාය ලබාදීමේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවද වැඩිදුරටත් වාර්තා වේ.