තැපැල් සේවය අත්‍යාවශ්‍ය සේවාවක් වේ.

0

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතින් පැවරී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අණ පරිදි මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

ඕනෑ ම රාජ්‍ය සංස්ථාවකින්, රජයේ දෙපාර්තමේන්තුවකින්, පළාත් පලාන ආයතනයකින්, සමූපකාර සමිතියකින් හෝ ඒවායෙහි ශාඛාවකින් සපයනු ලබන සේවා සාමාන්‍ය ජන ජිවිතය පවත්වා ගෙන යාම සඳහා අත්‍යවශය වන බව ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *