මැයි මස විදෙස් ප්‍රේෂණ අමෙරිකා ඩොලර් මිලියන 479.7ක්
2023 මැයි මාසයේ මෙරටට ලැබුණු විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකා ඩොලර් මිලියන 479.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.
ජනවාරි සිට මැයි දක්වා ලැබුණු විදෙස් ප්‍රේෂණ එකතුව ඩොලර් මිලියන 2,346.9කි.