තරගාවලි ජය සොයා  කොදෙව් – ශ්‍රී ලංකා  කාන්තාවෝ  අද පිටියට

0

අද (28දා) හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සංචාරක කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තෙවැනි සහ අවසාන තරගය  උදෑසන 10.00ට ආරම්භ වීමට නියමිතය.

ලංකා කාන්තා කණ්ඩායම මෙම තරගාවලියේ පළමු තරගය ශ්‍රී කඩුලු 4කින් ජයගත්තෝය,

කොදෙව් ක්‍රීඩිකාවන් දෙවැනි තරගය කඩුලු 6කින් ජයගැනීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *