අධිවේගීයේ රිය අනතුරින් මියගිය කොස්තාපල්ගේ පවුලට ලක්ෂ 15 ක්

0

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ආරක්ෂක වශයෙන් සේවය කළ අභාවප්‍රාප්ත පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතාගේ පවුලට රුපියල් ලක්ෂ 15ක් ලබා දීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අතින් මෙම මුදල් පරිත්‍යාගය සිදු කර ඇත්තේ.

එමෙන්ම මිය ගිය පොලිස් කොස්තාපල්වරයා සැරයන් නිලයට ද උසස් කර තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවය කළ අනුරාධ ජයකොඩි මහතාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *