අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි

0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙවන ලෙසත් ඉල්ලා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට එන්තර වාසියක් (25) යොමු කර ඇත.

අමරවීර මහතාගේ ප්‍රකාශය මගින් සිදුවූ අපහාසයට දින දාහතරක් ඇතුළත වන්දි නොගෙවන්නේ නම් නඩු පවරන බව ද එහි සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *