2024 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි.

0

2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (21) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 122ක් හා

විපක්ෂව ඡන්ද 77ක් හිමි විය

ඒ අනුව 2024 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 45කින් සම්මත වුණා.

අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙට (22) දිනයේ සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *