අලි සහීර් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි.

0

අලි සහීර් මවුලානා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී තිබෙනවා.

අද (17) පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අලි සහීර් මවුලානා මහතා දිවුරුම් දෙනු ලැබුවා.

නසීර් අහමඩ් මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අලි සහීර් මවුලානා මහතා මෙලෙස දිවුරුම් දී තිබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *