උත්සවය සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සහ බස් රථ කාලසටහනක්

0

උත්සවය සමය වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) විශේෂ අතිරේක බස්රථ සේවාව අද (22) සිට ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එම බස් රථ සේවාව යටතේ අතිරේක බස් රථ 100 ක් පමණ යෙදවීමට නියමිත බවත් එම වැඩසටහන ඒ මස අවසන් වන තෙක් ක්‍රියාත්මක කරන බවයි ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කරන්නේ.

උත්සව සමය වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවද විශේෂ දුම්රිය කාලසටහනක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද(22) සිට දෙසැම්බර් 31 දක්වා කොළඹ කොටුව සහ බදුල්ල අතර විශේෂ දුම්රිය කාලසටහනක් ක්‍රියාත්මක වන බව  දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

එම කාලසටහන පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *