කොළඹ ඩෙංගු මඬින්න සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල සීරුවෙන්

0

කොළඹ මහ නගර බලප්‍රදේශයේ පසුගිය 2023 වර්ෂය හා සසඳන කල 2023 අප්‍රේල් මාසයේ දී ඩෙංගු යැයි සැකකරන රෝගීන් 256ක් වාර්තා වී තිබුණ ද 2024 වර්ෂයේ අප්‍රේල් මස දැනට වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 83ක් බැව් කොළඹ නාගරික ප්‍රධාන වෛද්‍යනිලධාරිනි වෛද්‍ය ගීතිකා රත්නවර්ධන මහත්මිය පවසයි.



 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *