ජනපති රනිල් සහ සිංගප්පූරු ජනපති අතර හමුවක්

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු ජනාධිපති තර්මන් ෂන්මුගරත්නම් මහතා ( Tharman Shanmugaratnam) අතර හමුවක් සිදු වුණා.

ඒ ඊයේ (17) ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති ලෝක ආර්ථික සමුළුවට සමගාමීවයි.

මෙහිදී දෙරටෙහි ද්විපාර්ශික සබඳතා වඩාත් ඵලදායී තත්යවයට ගොඩනැගීමට සාකච්ඡා වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *