ජපානයෙන් මෙරටට තවත් රැකියා අවස්ථා.

0

ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ තවත් කේෂ්ත්‍රයක රැකියා අවස්ථා ලබාදීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය කියා සිටිනවා.

ඒ ජපානයේ ගුවන්තොටුපොළ බිම් හැසිරීමේ කේෂත්‍රයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් තෝරා ගන්නා බවයි ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය පවසන්නේ. 

ඒ සඳහා වන නිපුණතා පරික්ෂණ ලබන මාර්ත් මාසයේදී පවත්වන බව ද  තානාපති කාර්යාලය සදහන් කරනවා.

වැඩිදුර තොරතුු https://exam.jaea.or.jp සහ https://exam.jaea.or.ip/?page=#section යන වෙබ් අඩවිවලින් ලබා ගත හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *