ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

0

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, අභියෝගයට ලක්කළ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා වෙත ලබා දී තිබෙනවා.

ඒ අනුව අද (20) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී නියෝජ්‍ය කථානායකවරයා විසින් අදාළ තීන්දුව පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළා.

පනත් කෙටුම්පතේ ඇතුලත් 3, 42, 53 සහ 70 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාවට අනුනුකූල වන අතර පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව අදාළ තීන්දුවෙන් ලබා දී ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *