තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ප්‍රකාශිත මිල හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය

0

තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ප්‍රකාශිත මිල (indicative price) හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

මේ වන විට ශ්‍රී ලංකා රුපියල් අමෙරිකානු ඩොලරය සහ අනෙකුත් ඇතැම් විදේශ මුදල්වලට එරෙහිව අධිප්‍රමාණය වෙමින් පවතින නමුත් අත්‍යවශ්‍ය ආනයනික ආහාර ද්‍රව්‍යවල සිල්ලර මිලෙහි අඩු වීමක් වෙළෙඳපොළ තුළ නිරීක්ෂණය නොවන බව රජය හඳුනා ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *