දැදුරු ඔය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම දිර් ග කරයි.

0

දැදුරු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙන බව වාරිමාර් ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඉදිරි පැය 24 සඳහා එම අනතුරු ඇඟවීම දීර්ඝ කළ බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට හා මාර්ගවල ගමන් ගන්නා අයට මේ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *