දිස්ත්‍රික්ක අටක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් දී ර් ඝ කරයි.

0

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් දිස්ත්‍රික්ක අටක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා

ඒ අනුව අද (21) සවස 5.00 දක්වා බදුල්ල,හම්බන්තොට ,මහනුවර ,කෑගල්ල,කුරුණෑගල ,මාතලේ ,මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් බලපැවැත්වෙනු ඇති බවයි එම නිවේදනයේ සදහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *