දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

0

අද (25) දිනයට යෙදෙන නත්තලට සමගාමීව දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථානවලට විශේෂ ආරක්ෂක වැඩපිළිවලක් ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් ලබා දී තිබෙනවා

ඒ අනුව දිවයින පුරා පිහිටි දේව මෙහෙයන් පැවැත්වෙන කිතුණු දේවස්ථාන 2340කට ආරක්ෂාව සැපයීමට කටයුතු කෙරෙන බව සඳහන්.

මේ සඳහා පොලිස් නිලධාරීන් 7500කට වැඩි ප්‍රමාණයක් ද, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1200කට වැඩි ප්‍රමාණයක් ද යෙදවීමටයි සැලසුම් කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *