නවීන පහසුකම් රැසකින් සමන්විත බස් 3ක් කටුනායක ගුවන් තොටුපොළට

0

කටුනායක ගුවන් තොටුපොළේ සිට ගුවන් යානය වෙතත්, ගුවන් යානයේ සිට ගුවන් තොටුපොළ වෙතත් ගුවන් මගීන් ප්‍රවාහනය කිරීම සඳහා නවීනතම බස් රථ තුනක්, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ භූමි පාළන අංශයට පවරා දීමේ උත්සවයක් ඊයේ (10) ශ්‍රී ලන්කන් ගුවන් යානා පරිශ්‍රයේදී පැවැත්විණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *