නව ක්‍රීඩා ඇමතිගෙන් නව කමිටුවක්.

0

ජාතික ක්‍රීඩා සභාව සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව සඳහා නව සාමාජිකයින් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් එම කවුන්සිලය සඳහා සාමාජිකයින් 15ක් පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකර්ව පත්කර තිබෙනවා.

ඒ 1973 අංක 25 දරන ක්‍රීඩා පනතින් අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුවයි.

මීට පෙර එහි සභාපතිවරයා ලෙස කටයුතු කර තිබුනේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතායි.

මීට අදාළ නිවේදනය පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *