නිදහස් පෙරහුරුවේ දී පැරෂුට් අනතුරක්

0

නිදහස් දින පෙරහුරුව අතර තුළ පැරෂුට් දෙකක් ගුවනේදී එකිනෙක පැටලීමෙන් සිදුවූ අනතුරකින් ආරක්ෂක හමුදා නිලධාරීන් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අනතුර අතරතුර දී ඔවුන් බිමට ඇදවැටී ඇති බවයි වාර්තා වන්නේ.

යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකු එම අනතුරෙන් මෙලෙස තුවාල ලබා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *