ප්‍රදීප් කුරුකුලසූරියට යූ.එන් ලොකු වගකීමක්

එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන අරමුදලේ විධායක ලේකම්වරයා ලෙස ආචාර්ය ප්‍රදීප් කුරුකුලසූරිය මහතා පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලාංකික ආර්ථික විද්‍යාඥයෙක් වන කුරකුලසූරිය මහතා ඇමෙරිකාවේ යේල් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇත.