පාර්ලිමේන්තුවේ අදත් ඡන්දයක් – වැය ශීර්ෂයන් සියල්ලම සම්මතයි.

0

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවන දිනය වන අද (23) ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැණුනා.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂයන්ට අදාළව පාර්ලිමේන්තුවේදී අදත් ඡන්දයක් ඉල්ලා සිටියා.

ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 76ක් සහ විරුද්ධව ඡන්ද 08ක් හිමිවුණා

එහිදී කථානායකවරයා පාර්ලිමේන්තුව අමතමින් දැනුම් දෙනු ලැබුවේ අද දිනයේදී කාරක සභා අවස්ථාවේදී සලකා බලන ලද ශීර්ෂයන් සියල්ලම සම්මත වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *