පාස්කු විවාදයට මෛත්‍රි අද කට අරී 

0

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මැති සබයේ තෙදින විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (26දා) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමට නියමිතව ඇත.

එම ප්‍රහාරය එල්ල කර පසුගිය 21දාට වසර පහක් සපිරුණු අතර ප්‍රහාරය එල්ල කළ ඝාතකයන් කවුරුන්ද යන්න තමා දන්නා බව ඒ මහතා මීට පෙර මහනුවරදී ප්‍රකාශ කළේය.

ඒ අනුව සිරිසේන මහතා අද පාස්කු විවාදයේදී දක්වන අදහස් පිළිබඳව විශේෂ අවධානයක් යොමුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *