බිත්තර සඳහා උපරිම සිල්ලර මිල, පාරිභෝගික අධිකාරියට

0

මේ සතියේදී බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට අදාළ ගැසට්ටුව පළ කිරීම කිරීම සඳහා වන මිල ගණන් පාරිභෝගික අධිකාරියට ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ වෙළඳපොළේ බිත්තර මිල ගණන් ඉහළ යාම පාලනය සහ උත්සව සමයේ පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට බිත්තර ලබා දීම මෙම උපරිම සිල්ලර මිලක් නියම කිරීමේ අරමුණ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *