මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරුගේ මහතා අභාවප්‍රාප්ත වෙයි

0

සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියවන විට ඒ මහතා 80 වැනි වියෙහි පසු විය.

සන්නිවේදනය විෂයට අදාළ මහාචාර්යවරයෙකු වන චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යන අංශයේ අංශාධිපතිවරයෙකු මෙන් ම එම විශ්වවිද්‍යාලයේ ම මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කරා.

නවකතා, විචාර ග්‍රන්ථ, පරිවර්තන සහ ළමා කතා ආදිය ඇතුළත්ව මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා විසින් ප්‍රකාශයට පත් කර ඇති ග්‍රන්ථ ප්‍රමාණය 54ක් වන අතර ශාස්ත්‍රීය ලිපි, පුවත්පත් ලිපි, නාට්‍ය, ගීත සහ වෘතාන්තමය සහ විචාර පිළිබඳ මාධ්‍ය වැඩසටහන් ආදියෙන් නිර්මාණකරණය සඳහා ද ඒ මහතා ඉහළ දායකත්වයක් සපයා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *