මෙරට බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන සුබ පණිවිඩයක්.

0

ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම සඳහා ණයහිමි රටවල් කණ්ඩායම එකඟවූ බව වාර් තා වනවා.

ජපානය, ප්‍රංශය, ඉන්දියාව ඇතුළත් ණය සාමූහිකයක් විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව 2022 මැයි මාසයේ සිට බාහිර ණය ගෙවීම අත්හිටවනු ලැබුවා.

ඒ මෙරට විදේශ විනිමය සංචිත වාර්තාගත ලෙස පහළ යෑම නිසා

නමුත් එය තහවුරු කිරීමේ ලිපිය නිල ණයහිමි කමිටුවෙන් මෙතෙක් මෙරට බලධාරීන්ට ලැබී නොමැති බවයි වාර් තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *