වතු සේවක වැටුප ඉහළට

0

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා.

අද (01) පෙරවරුවේ කොටගල මහජන ක්‍රීඩාංගණයේ පැවති ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *