වැට් බදු පනත දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි.

0

2024 වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 57කින් සම්මත විය.

එහිදී පක්ෂව ඡන්ද 98ක් සහ විපක්ෂව ඡන්ද 41ක් ලැබිණි.

……………………………………………………………………………………………………………………………………………………………

මේ අතර වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම ද වැඩි ඡන්ද 45කින් සම්මත වුණා.

ඒ එම පනතට පක්ෂව ඡන්ද 100ක් සහ විපක්ෂව ඡන්ද 55ක් ලැබීම හේතුවෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *