වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්.

0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කර ඇති බව වාර්තා වනවා.

දේශබන්දු තෙන්නකෝන් මහතාව පොලිස්පති තනතුරේ ස්ථිර කිරීම මාස 3කින් පසුව සිදුකෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, පොලිස්පති වශයෙන් පත්වන නිලධාරියාගේ ධුර කාලය උපරිම වශයෙන් අවුරුදු 3 කට සීමා කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *