ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්.

0

2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී රිදී දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් සමත්ව තිබෙනවා.

ඒ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ F64 කාණ්ඩයෙන් තරගයට එක්වෙමින්.

එහිදී සමිත දුලාන් රිදී පදක්කම හිමිකරගැනීමට දැක්වූ දක්ෂතාවය මීටර් 64.09කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *