ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත පරික්ෂා කිරීමේ අභියාචනා ඔන්ලයින් මගින්.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත පරික්ෂා කිරීමේ අභියාචනා ඔන්ලයින් මගින් සිදුකළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව නොවැම්බර් 27 වනදා සිට දෙසැම්බර් 04 වනදා දක්වා ප්‍රතිඵල නැවත පරික්ෂා කිරීමේ අභියාචනා ඔන්ලයින් මගින් ඉදිරිපත් කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.