හෝමාගම, ගාමිණිපුර 3 පටුමඟ සංවර්ධනයෙන් පසු ජනතා අයිතියට

0

2024 ‘ග‍්‍රාමීය මාර්ග පුනර්ජීවන’ වැඩසටහන යටතේ සංවර්ධනය කරන ලද හෝමාගම, ගාමිණිපුර 3 වැනි පටුමඟ මාර්ගය හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සුරතින් ජනතා අයිතියට පත් කරනු ලැබූයේ මෙලෙසිනි. ප්‍රදේශයේ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් මේ මාර්ගය සංවර්ධනය උදෙසා වැය කළ මුදල රුපියල් ලක්ෂ 61කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *