ඉස්සරහට යන්න පුළුවන් අලුත් වුනොත් විතරයි

ජාතියක්, දේශයක්, ලෝකයක් ඉදිරියට යන්නේ අලුත් අලුත් සිතිවිලි ඔස්සේ අලුත් අලුත් දෑ නිර්මාණය කරලීමෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අලුත්වීම ජීවිතයට අලුත් බලාපොරොත්තු එක් කරන බවද ජනාධිපතිවරයා කීය.