පසුගිය වසර තුනක කාලය තුළ ලිංගාශ්‍රිත ආසාදිතයන් 1700ක් පමණ මෙරටින් හඳුනාගෙන ඇති බව ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ වැඩ බලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනක වේරගොඩ මහතා සඳහන් කරයි.

මෙරටින් හමුවෙන එච් .අයි .වී ආසාදිතයන් සංඛ්‍යාව වසරෙන් වසර වර්ධනය වන බවද ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙයි.