කාන්තා  ක්‍රිකට් පියවර දෙකකින් පෙරට

බටහිරඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී පැවැති එක්දින තරගාවලිය 3-0කින් ජයගැනීම 5 වැනි ස්ථානය කරා ඉදිරියට පැමිණීමට හේතුවී ඇත.

තවද චමරි අතපත්තුට තුන්ඉරියව් ක්‍රීඩිකාවන් අතර ලොව 09වැනි ස්ථානය හිමිව ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත්කළ නවතම එක්දින කාන්තා කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 05 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.