ජනපති අපේක්‍ෂකයෝ ඇවිත් යනවා ඉල්ලන්නේ නෑ

ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකත්වය ලබා දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයකු හෝ පක්ෂයෙන් පිට වෙනත් දේශපාලන නායකයකු මෙතෙක් ඉල්ලීම් කර නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.