ජනපති මාලදිවයිනට.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ඒ මාලදිවයින් ජනරජයේ නව ජනාධිපති ලෙස පත්වූ ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා ගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වීමේ නිල සංචාරය සඳහායි ජනාධිපතිවරයා මාලදිවයින බලා පිටත්ව ගියේ.