දෙවන පාසල් වාරය හෙටින් අවසන්.

2023 වර්ෂයට අදාළ රජයේ සහ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය හෙට(27) දින අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මේ වසරේ තෙවන පාසල්වාරය නොවැම්බර් මස 01 වැනි බදාදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.