මැදවච්චියේ රිච්ටර් මාපක 2.3ක භූ කම්පනයක්

පෙරේදා (18 දා) රාත්‍රී 11.02 ත් 11.05 ත් අතර සිදුවූ මහා හඬක් සහිතව රිච්ටර් මාපක 2.3ක භූ කම්පනයක් සිදුව තිබේ. 

භූ කම්පනයෙන් තම නිවාස හා ගෘහභාණ්ඩ මෙන්ම පොළවද සෙලවූ බව ප්‍රෙද්ශවාසීහු පැවැසූහ.

 මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ 56000ට ආසන්න ජනතාව නිදිවරමින් රාත්‍රි කාලය ගෙවා දමා තිබිණි.